ජෝන් පේලේයර්
Sunday, February 9, 2014
දුප්පත් නාමය..
Posted by ජෝන් පේලේයර් on 6:33 AM with
No comments
ගෙවනා ජීවිතය
වෙන්නට සාර්ථක
යම් දාක හැකි වේවි
විදිනා දුකින්..
ගින්නට පිච්චුනා
එකෙක්
කණාමැදිරි එළියටත්
බිය සේ..
දුප්පත් අප
දුප්පත් නාමාවලියට
ගරු කරට
දුප්පත් යන නමට බියයි
Email This
BlogThis!
Share to X
Share to Facebook
Share to Pinterest
Categories:
නිසදෙස්
Newer Post
Older Post
Home
දුප්පත් නාමය..
2014-02-09T06:33:00-08:00
ජෝන් පේලේයර්
නිසදෙස්|
Subscribe to:
Post Comments (Atom)
Popular
Tags
Archives
Pages
Home
ඇය ගැන
නිසදෙස්
ෆේක් ලෝකය ගැන
මා බොන බේබද්දෙකි
නුබේ නිර්වචාරණය දුකට බිවට මත් වතුර සතුටට බිවට මත් වතුර ආතල් එකට කොල්ලෝ එක්ක බිවට මත් වතුර බිවට මත් වතුර සිපගත්තාට පොලව දැම්මට කබරයා ...
හැමනියන් කාලය..
හැමනියන් කාලයට ගැනු කොර ගාගෙන කැ(කි)රි දුගදින් කිරි හට්ටි සොලවාගෙන පිරිමි පාය ඇත් කොටගෙන ඇවිදි ගන්ටාරය වදිනා විට වේදනා වෙන් පෙලෙනා නිසාවෙනි....
නුවරදී අප
හුදකලා මගේ සිතට සිසිලසක් කල නුබ නොකියා මගේ සිත රිදවා ගියාදෝ සිතේ මට හුදෙකුත් ගැහැනුන් නුවරදී දුටුවත් ...
දුප්පත් නාමය..
ගෙවනා ජීවිතය වෙන්නට සාර්ථක යම් දාක හැකි වේවි විදිනා දුකින්.. ගින්නට පිච්චුනා එකෙක් කණාමැදිරි එළියටත් බිය සේ.. දුප්පත් අප දුප්පත් නා...
රෙද්ද සාය කොටට
රෙද්ද සාය කොටට ඇන්දාට ගණිකා මඩමක ඇටනැති සවු බිවාට එලි වෙනකම් නයිට් ක්ලබ් වල දීග...
ආදරණිය මැඩම්...
ආදරණිය මැඩම් නුබ ඔහුගේ උවාට නුබ මගේ මිතුරිය උවාට කේකර බාබා රෑ තිස්සේ චැට් කෙරුවාට ඔපාදුපා මලු මම නුබටත් නුබ මටත් දෙඩුවාට මට ඇගේ සරණ ...
රණ විරුවා
රණ විරුවා කුබුරු කොටනා ____________විට මහා ඇමතියා ඒසී ඇතුලේ ලගිනා ________විට මහජනයා රටේ නිදහසේ ගමන් කොරනා___ විට කියයි මේ සෙබළු වැඩ පවූ ...
මදුවන්තියේ
නෙතු මානයේ පිපුණු සිහින සැබවින් දක්නට නොලැබුනත් එය සිහිනයක් බව දැන් වැටහේ. සදු නොමැති මගේ ලොවේ ඉර වැලපෙන්නේ නුගේ පහස මට නොමති නිසා. හමුවී...
Labels
ඇය ගැන
නිසදෙස්
මං ලියු කවි
ෆේක් ලෝකය ගැන
Blog Archive
▼
2014
(7)
▼
February
(7)
ආදරණිය මැඩම්...
හැමනියන් කාලය..
දුප්පත් නාමය..
රෙද්ද සාය කොටට
රණ විරුවා
මා බොන බේබද්දෙකි
මදුවන්තියේ
►
2013
(1)
►
November
(1)
About