Tuesday, February 11, 2014
ආදරණිය මැඩම්...
Posted by ජෝන් පේලේයර් on 6:49 AM with No comments
Monday, February 10, 2014
හැමනියන් කාලය..
Posted by ජෝන් පේලේයර් on 3:39 AM with No comments
Sunday, February 9, 2014
දුප්පත් නාමය..
Posted by ජෝන් පේලේයර් on 6:33 AM with No comments
Friday, February 7, 2014
රෙද්ද සාය කොටට
Posted by ජෝන් පේලේයර් on 11:51 PM with No comments
රෙද්ද සාය කොටට ඇන්දාට
ගණිකා මඩමක ඇටනැති සවු බිවාට
එලි වෙනකම් නයිට් ක්ලබ් වල දීගෙන හිටියාට
හිතනවා සමහර ගණිකාවෝ යන්නට පාර්ලිමේන්තුවට
දුන්නට සපෝට් එක ඇමතියා ලොකුවටම
ඇන්නම පොල්ලෙන් කොලබෝක්කට ගැවෙන්න
ඇමතිගේ තුරුලට වී උණුසුම ගත්තහම
යන්නට හිතෙලු මිතුර පාර්ලි මේන්තුවේ අසුනක ඉදගන්න
ගත්තම සැපක් අමතක නොවන්නට
හිතෙනවා ඇමතිට ගන්නට පාර්ලිමේන්තුවට
බනිස් කාකා කෙසෙල් ලෙලි ගැසීමට හැකි හින්දාට
ඉල්ලනවා චන්දෙ නිලියෝ යට කොටස එළියේ දාගෙනම
ගණිකා මඩමක ඇටනැති සවු බිවාට
එලි වෙනකම් නයිට් ක්ලබ් වල දීගෙන හිටියාට
හිතනවා සමහර ගණිකාවෝ යන්නට පාර්ලිමේන්තුවට
දුන්නට සපෝට් එක ඇමතියා ලොකුවටම
ඇන්නම පොල්ලෙන් කොලබෝක්කට ගැවෙන්න
ඇමතිගේ තුරුලට වී උණුසුම ගත්තහම
යන්නට හිතෙලු මිතුර පාර්ලි මේන්තුවේ අසුනක ඉදගන්න
ගත්තම සැපක් අමතක නොවන්නට
හිතෙනවා ඇමතිට ගන්නට පාර්ලිමේන්තුවට
බනිස් කාකා කෙසෙල් ලෙලි ගැසීමට හැකි හින්දාට
ඉල්ලනවා චන්දෙ නිලියෝ යට කොටස එළියේ දාගෙනම
රණ විරුවා
Posted by ජෝන් පේලේයර් on 11:44 PM with No comments
රණ විරුවා කුබුරු කොටනා ____________විට
මහා ඇමතියා ඒසී ඇතුලේ ලගිනා ________විට
මහජනයා රටේ නිදහසේ ගමන් කොරනා___ විට
කියයි මේ සෙබළු වැඩ පවූ කියා____ බොරුවකට
කකුල නැති සෙබළු නගිනා කල බස්__ රථයකට
අහක බලා සිටි අපමණ රිලා අව ජාතක___හැත්ත
නොස්තිතයි අප නිසාවෙනි කකුලක් දැන් දුන්න_ බව
සිංහලුනේ අගේ නොකරති උන් දෙවියන් ___ලෙසට
මහා ඇමතියා ඒසී ඇතුලේ ලගිනා ________විට
මහජනයා රටේ නිදහසේ ගමන් කොරනා___ විට
කියයි මේ සෙබළු වැඩ පවූ කියා____ බොරුවකට
කකුල නැති සෙබළු නගිනා කල බස්__ රථයකට
අහක බලා සිටි අපමණ රිලා අව ජාතක___හැත්ත
නොස්තිතයි අප නිසාවෙනි කකුලක් දැන් දුන්න_ බව
සිංහලුනේ අගේ නොකරති උන් දෙවියන් ___ලෙසට
මා බොන බේබද්දෙකි
Posted by ජෝන් පේලේයර් on 9:57 AM with 1 comment
නුබේ නිර්වචාරණය
දුකට බිවට මත් වතුර
සතුටට බිවට මත් වතුර
ආතල් එකට කොල්ලෝ එක්ක බිවට මත් වතුර
බිවට මත් වතුර සිපගත්තාට පොලව
දැම්මට කබරයා පොලව පුරා
නුබ සිතනා බේබද්දා නොව මා
නුබට මා එක යහළුවෙක් උවාට
මටනං දැන් නුබ සැබෑ මිතුරියකි
නමුදු
නුබ මා ගැන සිතනා දේ
එක්කෝ
වැරදි නැතහොත් හරි
මට තේරුම් ගැනීමට නොහැකි
නුබට තේරුම් ගැනීමට නොහැකි
මා මම වෙමි
නුබේ නිර්වචාරණය
දුකට බිවට මත් වතුර
සතුටට බිවට මත් වතුර
ආතල් එකට කොල්ලෝ එක්ක බිවට මත් වතුර
බිවට මත් වතුර සිපගත්තාට පොලව
දැම්මට කබරයා පොලව පුරා
නුබ සිතනා බේබද්දා නොව මා
නුබට මා එක යහළුවෙක් උවාට
මටනං දැන් නුබ සැබෑ මිතුරියකි
නමුදු
නුබ මා ගැන සිතනා දේ
එක්කෝ
වැරදි නැතහොත් හරි
මට තේරුම් ගැනීමට නොහැකි
නුබට තේරුම් ගැනීමට නොහැකි
මා මම වෙමි
මදුවන්තියේ
Posted by ජෝන් පේලේයර් on 9:17 AM with No comments
නෙතු මානයේ
පිපුණු සිහින
සැබවින් දක්නට
නොලැබුනත්
එය සිහිනයක්
බව
දැන් වැටහේ.
සදු නොමැති
මගේ ලොවේ
ඉර වැලපෙන්නේ
නුගේ පහස මට
නොමති නිසා.
හමුවී වෙන්වෙන
සසර දනවුවේ
නුබ මතු බවයේ
හමුවෙනම් සොදුරිය
සැබවින් මා
හට
සතුටක්ය.
කොපමණ
පෙම්වතියන්
සිටියත්
මාගේ හද
පතන්නේ නුබ
පමණි.
නමුදු සොදුරිය
කාලය මවු
අප වෙන්වීම
මතු බවයකදී
මේසේ සිදු නොවෙවා
මදුවන්තියේ
__________________
ජෝනා__________
____________
Subscribe to:
Comments (Atom)









