RSS
Facebook
Twitter

Wednesday, November 6, 2013

නුවරදී අප


හුදකලා මගේ සිතට
සිසිලසක් කල නුබ
නොකියා මගේ සිත

රිදවා ගියාදෝ
සිතේ මට
හුදෙකුත් ගැහැනුන්
නුවරදී දුටුවත්
උන් බ සහා නුබ
කොතරම් වෙනස්දෝ
සිතේ මට
හැගේ මට
දළදා මැදුරේ තේවා
හඩ රවූ දෙන්නා සේ
මගේ හිතේ රවූ දෙන්නා
වූ
නුබ දුන්නු අලයනම්
මුලාව
සිහිවෙනා විට
ගිනි දැල්ලකට හසුවුණු
සතෙකු අලුවෙන්නා සේ
පිච්චේවි සිත මගේ
සොදුරිය අවරයි
දුන් පොරොන්දු නැවත
අලුත් කිරීමට
නුබ මගේ බව හැගේ මට
සැම මොහොතකම
___________________
_____________ජෝනා
____________________